fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියාව ඇමරිකානු ජනාධිපතිවරයා හට සම්බාධක පනවයි

    රුසියාව ඇමරිකානු ජනාධිපතිවරයා හට සම්බාධක පනවයි

    රුසියාව විසින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට සම්බාධක පනවනු ලැබ තිබේ.

    ඒ අනුව මෙම සම්බාධක ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් හටද අදාල බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

    මීට අමතරව ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයාට සහ සී.අයි.ඒ සංවිධාන ප්‍රධානියා හටද මෙම සම්බාධක බලපැවැත්වේ.

    මලිත් ශ්‍රීනෙත්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.