තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඩොලරයේ විකුණුම් මිල රුපියල් 275 පන්නයි

    ඩොලරයේ විකුණුම් මිල රුපියල් 275 පන්නයි

    රුපියල පා කිරීමත් සමඟ අද(15) දිනයේ අමෙරිකානු ඩොලරයක අගය දැක්වූයේ රුපියල් 275ක් ලෙසිණි.

    මෙරට ඉතිහාසයේ ඩොලරය ඉහළම අගයක් ගත්තේ අද දිනයේය.

    බලපත්‍ර ලාභී වාණිජ බැංකු බොහොමයක් අද දිනයේ අමෙරිකානු ඩොලරය අලෙවි කරනු ලැබුවේ 275කටය. ඒ අතර ඇතැම් වාණීජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල සදහන් වූයේ රුපියල් 284 ක් ලෙසිණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img