fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලෝකෙට පොල් පෙන්වන්න රුපියල් මිලියන 130 ක් වැයකරල

    ලෝකෙට පොල් පෙන්වන්න රුපියල් මිලියන 130 ක් වැයකරල

    පොල් සංවර්ධන අධිකාරිය පිටරට ප්‍රදර්ශන පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 130 ක මුදලක් ඉකුත් 2017 ත් 2019 ත් අතර කාලය තුළ වැයකර තිබේ.

    මේ බව හෙළිවන්නේ පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේදීය.

    මෙම මුදලින් රුපියල් මිලියන 13කට වැඩි මුදලක් වැය වී ඇත්තේ නිලධාරීන්ගේ ගුවන් ටිකට්පත් සඳහාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.