fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තුවත් සියයට 27න් ඉහළට

    ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තුවත් සියයට 27න් ඉහළට

    මෙරටින් නිකුත් කරන සියළුම ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු අද සිට සියයට 27 කින් ඉහළ දැමීමට තීරණය වී තිබේ.

    සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කරනුයේ විනිමය අනුපාත ඉහළයාම මේ තත්ත්වය හේතුවී ඇති බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.