සියලුම පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ අද සිට ලබන 31 වනදා දක්වා වීථි ලාම්පු අක්‍රිය කර තබන ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට සහ කණ්ඩායම් නායකයින්ට දැනුම් දෙයි.
විදුලිය ඉතිරි කර ගැනීම සදහා දෛනික ජන ජීවිතයට අවම බලපෑම වන පරිදි ක්‍රියාත්මක කළ හැකි වෙනත් විකල්ප වේනම් ඒවා ක්‍රියාවට නංවා තමා වෙත දැනුම් දෙන ලෙසද අමාත්‍යවරයා නිවේදනයේ සදහන් කර ඇත.