fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උදය ගම්මන්පිල - විමල් වීරවංශ ඇමතිකම්වලින් ඉවතට

    උදය ගම්මන්පිල – විමල් වීරවංශ ඇමතිකම්වලින් ඉවතට

    අද ( 03) දින සිට ක්‍රියාත්මක වන පරිදි, කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය ධුරයන්ගෙන් ඉවත් කර තිබේ.

    ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ය.

    ජනාධිපති මාධ්‍ය අංශයේ මේ බව නිවේදනය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.