fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළාත් සභා ඡන්දය ඉල්ලා පැෆරල් උසාවියට

    පළාත් සභා ඡන්දය ඉල්ලා පැෆරල් උසාවියට

    නියමිත පරිදි පළාත් සභා මැතිවරණය මෙතෙක් නොපැවැත්වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

    එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිය නීතිඥයින් කටයුතු කරමින් සිටින බවයි.  

    රජය අවස්ථා ගණනාවක්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව කතා කළද, මැතිවරණය පැවැත්වීමට උත්සහ නොගන්නා බවද පැෆරල් සංවිධානය සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.