තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ඉන්න යුක්‍රේන සංචාරකයන් ගැන කැබිනට්ටුවට යෝජනාවක්

    මෙරට ඉන්න යුක්‍රේන සංචාරකයන් ගැන කැබිනට්ටුවට යෝජනාවක්

    යුක්රේනයේ පවතින ගැටුම් හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවේ සිටින යුක්රේන සංචාරකයින් 4,000 කට ආසන්න පිරිසකට වීසා දිගුවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් වන යෝජනාවක් හෙට (28දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img