තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුරාවස්තුවලට හානි කළොත් දඬුවම් වැඩිවෙයි! - නව කෙටුම්පත මඟ එයි

    පුරාවස්තුවලට හානි කළොත් දඬුවම් වැඩිවෙයි! – නව කෙටුම්පත මඟ එයි

    මෙතෙක් ක්‍රියාත්මක වූ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත මේවන විට සකස්කරමින් පවතින බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ජේ්‍යෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

    ඔහු සඳහන් කරන්නේ ඊට අවශ්‍ය උ⁣පදෙස් බෞද්ධ කාරක සභාවෙන් මේ වනවිටත් ලැබී ඇති බවයි.

    දැනට ක්‍රියාත්මක පුරාවිද්‍යා ආඥා පනතට සහ දඩ මුදල් පනතට අනුව පුරාවස්තු සොරකම් කරන පුද්ගලයකුට තෙවසරක සිරදඬුවම් පැමිණ වීම හො රුපියල් ලක්ෂ 5 ක දඩමුදල් නියම කිරීමට හැකියාව පවතී.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img