fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වතුර බෝතලේ මිලත් නගී

    වතුර බෝතලේ මිලත් නගී

    ජල බෝතල්වල නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

    රජය පසුගිය සතියේ ජල බෝතල්වල උපරිම සිල්ලර මිල ඉවත් කළේය.

    ශ්‍රී ලංකා ජල බෝතල් සංගමයට අනුව නව ජල බෝතල් මිල ගණන් පහත දැක්වේ.

    මිලිලීටර් 500 – රු. 50

    ලීටර් 1 – රුපියල් 70

    ලීටර් 1.5 – රු. 90

    ලීටර් 5 – රුපියල් 200

    ලීටර් 7 – රු. 240

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.