තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ඇරඹේ

    ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ඇරඹේ

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු අද සිට ආරම්භකර තිබේ.

    විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා සඳහන් කරනුයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින 40 තුළ නිකුත් කිරීමට හැකියනු ඇති බවය.

    මෙවර ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 340508 දෙනෙක් පෙනී සිටි අතර විභාගය පවත්වන්නට යෙදුනේ පසුගිය 23 වෙනිදාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img