fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දවස් දෙකක් විදුලිය දෙන්න තෙල් ඇති

    දවස් දෙකක් විදුලිය දෙන්න තෙල් ඇති

    ජනවාරි 27 දක්වා විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

    ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව එම කොමිසම පෙන්වා දෙයි.

    ඉන් පසුව තත්ත්වය සළකා බලා තීරණයක් ගනු ඇති බවද මහජන උපයෝගිතා කොමිසම කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.