තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල් වෙන් කෙරේ

    වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල් වෙන් කෙරේ

    වී කිලෝග්‍රෑම් 01 ක් අද සිට රුපියල් 75.00 කට වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගැනීමට ද රජය පියවර ගෙන ඇත.

    2020 වසරේ මහ කන්නයේ වගා හානි වූ ගොවීන් සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 40,000ක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඊට අදාළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img