තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිටී

    ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිටී

    බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ විදුලි බිදවැටීම් වාර්තා විය.

    පානදුර මාලඹේ හෝමාගම පාදුක්ක යන ප්‍රදේශවලට පැයකට අධික කාලයක් මෙලෙස විදුලි බිදවැටීම් වාර්තා වී තිබුණි.

    අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවට අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද පස්වරුවේ පවසා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img