තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් සංස්ථාවට ඇති විදුලියේ ණය වහාම ගෙවන්න ජනපතිගෙන් නියෝග

    තෙල් සංස්ථාවට ඇති විදුලියේ ණය වහාම ගෙවන්න ජනපතිගෙන් නියෝග

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 93ක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබේ.

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (24) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, “අපි පෙන්නලා දුන්නා අපිට දැනට රු. බිලියන 90 ක් විදුලිබල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා.ජනාධිපති ඒ ණය ටික ගෙවන්න විදුලිබල මණ්ඩලයට මුදල් නිදහස් කරන්න භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා.” යනුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img