තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආරක්ෂක අමාත්‍යාංශයට විශ්ලේෂකයන් ලෙස ඒ.එස්..පී.ලා බඳවා ගනී

    ආරක්ෂක අමාත්‍යාංශයට විශ්ලේෂකයන් ලෙස ඒ.එස්..පී.ලා බඳවා ගනී

    විශේෂ අංශ කිහිපය විශ්ලේෂණ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට උප සේවා පදනම මත සහකාර පොලිස් අධිකාරීවරු 06 දෙනෙක් බදවා ගැනීමට තීරණය වී තිබේ.

    සයිබර් සහ වෝහාරික විශ්ලේෂක, භූ දේශපාලනික සහ උපාය මාර්ගික විශ්ලේෂක, ප්‍රතිත්‍රස්ත සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය පිළිබද විශ්ලේෂක, ආර්ථික විශ්ලේෂක (ජාතික ආරක්ෂාව) සහ සංඛ්‍යාන විශ්ලේෂක (ජාතික ආරක්ෂාව) යන අංශ වෙනුවෙන් මෙම සහකාර පොලිස් අධිකාරීවරුන් බදවා ගැනීමට නියමිතය.

    ඒ සම්බන්ධයෙන් සුදුසුකම් සම්පූර්ණකර ඇති උපාධිධාරීන්ගෙන් ආරක්ෂක අමාත්‍යාංශය අයදුම්පත් මේ වන විට කැදවා තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img