fbpx
තවත්
    මුල් පිටුවCOVIDපාසල් සිසුන්ට දෙවන මාත්‍රාව දීම ඇරඹේ

    පාසල් සිසුන්ට දෙවන මාත්‍රාව දීම ඇරඹේ

    වයස අවුරුදු 16-19 ත් අතර පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද ආරම්භ වී තිබේ.

    ඒ අනුව පිළියන්දල වෑවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ දී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

    පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එහි එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.