fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කදුරුගස්ආර සිරකරුවකු මියයාමේ සිද්ධිය නිසා ජේලර්ලා තිදෙනකුට වූ දේ

    කදුරුගස්ආර සිරකරුවකු මියයාමේ සිද්ධිය නිසා ජේලර්ලා තිදෙනකුට වූ දේ

    කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ සිරකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව වහාම ක්‍රියාත්මක වන පරිදි ජේලර්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ කඳවුර භාර ජේලර්වරයා, සැරයන් ජේලර්වරයා සහ නියාමක ජේලර්වරයාගේ වැඩ මෙලෙස තහනම් කර ඇති බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.