fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොරෙච්චෝලේ අලුත්වැඩියාවට චීනෙන් ඇවිත්

    නොරෙච්චෝලේ අලුත්වැඩියාවට චීනෙන් ඇවිත්

    දැනට අක්‍රිය තත්ත්වයේ පතින නොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට පැමිණි බව ලංකා විදුබල මණ්ඩලය පවසයි.

    ඔවුන් මේ වනවිට ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම ආරම්භ කර ඇතැයිද විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට මේවනවිට මෙගාවොට් ප්‍රමාණය 300 ක් අහිමිව තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.