තවත්
    මුල් පිටුවදේශීය පුවත්අතුරුදන්ව සිටි පියපුතු දෙපලකගේ සිරුරු වෙරළට ගොඩ ගසයි

    අතුරුදන්ව සිටි පියපුතු දෙපලකගේ සිරුරු වෙරළට ගොඩ ගසයි

    ධිවර කටයුතු සදහා මුහුදු ගොස් අතුරුදන්ව සිටි පියපුතු දෙපලකගේ සිරුරු වාකරේ කායන්කේනි වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ.

    කායන්කේනි හී යානික්කල් ප්‍රදේශයෙන් ඉකුත් 16 වෙනිදා මෙම ධිවරයින් දෙදෙනා ධීවරකටයුතු සඳහා මුහුදු ගොස් තිබුණි. ඔවුන්ගේ සිරුරු වෙරළට ගොඩගසා තිබියදී හමුවී ඇත්තේ ඊයේ (28) ය.

    වාකරේ පොලීසිය සඳහන් කරන්නේ වයස අවුරුදු 56 ක් සහ 21 ක් වයසැති මානික්කේනි පදිංචිව සිටි පියපුතු යුවලකගේ සිරුරු මෙසේ හමුවී ඇති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img