තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් සභාවාරය අරඹන්න ජනපති පාර්ලිමේන්තුවට (Live)

    අලුත් සභාවාරය අරඹන්න ජනපති පාර්ලිමේන්තුවට (Live)

    9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැන් පාර්ලිමේන්තුවට පැමිණියේය.

    ඉතා චාම් උත්සවශ්‍රීයක් ගන්නා මෙම අවස්ථාවට මෙවර ආචාර වෙඩිමුර, රථ පෙළපාලි නොපැවැත්වේ.

    මේ වනවිට ජනාධිපතිවරයා සම්ප්‍රදායානුකූලව පිළිගනිමින් සිටින අතර පෙරවරු 10ට මැතිසබේ කටයුතු ආරම්භ වේ.

    එහි සජීවී විකාශය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img