තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිතුණු ගමන් ඇරඹූ ස්ටේෂන් මාස්ටර්ලාගේ වර්ජනය හිටිහැටියේ නවතී

    හිතුණු ගමන් ඇරඹූ ස්ටේෂන් මාස්ටර්ලාගේ වර්ජනය හිටිහැටියේ නවතී

    වහාම ක්‍රියාත්මක වන පරිදි වර්ජනය අත්හිටුවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

    පෙර දැනුම්දීමකින් තොරව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දිනයේ හදිසියේම වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.

    මෙම වර්ජනය නවතා දැමූ බවට වන නිවේදනය පළ වන්නේ පළවන්නේ දුම්රිය ස්ථාන ආරක්ෂාව පොලිසියට පැවරීමට විෂය බාර අමාත්‍යවරුන් තීරණය කිරීමෙන් අනතුරුවය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img