තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය ස්ථානවල ආරක්ෂාව පොලිස් භාරයට

    දුම්රිය ස්ථානවල ආරක්ෂාව පොලිස් භාරයට

    සියලුම දුම්රිය ස්ථානවල ආරක්‍ෂාව එම ප්‍රදේශ භාර පොලිස් ස්ථාන භාරව සිටින නිලධාරීන්ට භාරදීමට නියමිත බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

    මේ වන විට දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක නිරත වී සිටී.

    ඊයේ වර්ජනයක් අවසන් කොට පැය කිහිපයක් ගත වීමට මත්තෙන් ඔවුන් යළි අද වර්ජනයක් කැඳවීමට තීරණය කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img