තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 03 ක් ආනයනයට අනුමැතිය

    සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 03 ක් ආනයනයට අනුමැතිය

    සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් ආනයනය කිරීමට වෙළද අමාත්‍යවරයාට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරු කර ගැනීම සඳහා නාඩු සහල් මෙට්‍රික්ටොන් 200,000ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් GR 11 Short Grain Rice වර්ගයේ සහල් මෙට්‍රික්ටොන් 100,000ක් ආනයනය කිරීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img