fbpx
තවත්
    මුල් පිටුවCOVIDඔමික්‍රෝන් උත්සන්න වෙයි- රටවල් 8ක‍ට හොංකොං වෙතින් තහනමක්

    ඔමික්‍රෝන් උත්සන්න වෙයි- රටවල් 8ක‍ට හොංකොං වෙතින් තහනමක්

    ඔමික්‍රෝන් පැතිරිම නිසා රටවල් 08 කින් පැමිණෙන ගුවන් ගමන්වලට සති දෙකක තහනමක් පනවන බවට හොංකොං නිවේදනය කර ඇත.

    ඒ අනුව ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය සහ බ්‍රිතාන්‍යය යන රටවලින් මගී ගුවන් ගමන් සඳහා සති දෙකක තහනමක් ඉරිදා සිට ක්‍රියාත්මක වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.