රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ ඔහු බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් සිටියදී ය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට අද වාර්තා විය.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.