fbpx
තවත්
    මුල් පිටුවCOVIDරාජ්‍ය ඇමතිවරයකුටත් කොවිඩ්

    රාජ්‍ය ඇමතිවරයකුටත් කොවිඩ්

    රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    ඒ ඔහු බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් සිටියදී ය.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට අද වාර්තා විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.