තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුහුදත් ගෙදර වගේ දෙහිවල ගැටකිඹුලා සොයා මෙහෙයුම් තවදුරටත්

    මුහුදත් ගෙදර වගේ දෙහිවල ගැටකිඹුලා සොයා මෙහෙයුම් තවදුරටත්

    දෙහිවල මුහුදු ප්‍රදේශයේ සිටින කිඹුලා ඉවත් කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මේ වන විට මෙහෙයුමක් ආරම්භ කළ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පවසයි.

    දෙහිවල මුහුදු ප්‍රදේශයේ සැරිසරන්නේ ගැටකිඹුලා යන විශේෂයට අයත් කිඹුලෙක් බවද ඔහු සදහන් කළේය.

    මෙලෙස මුහුදු ප්‍රදේශයට කිඹුලෙකු පැමිණීම සාමාන්‍ය සිද්ධියක් බවද ඔහු පැවසීය.

    මෙම කිඹුල් විශේෂය කරදියට අනුවර්ථනය වීමේ හැකියාවෙන් යුක්ත වීමේ හැකියාව පවතින බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී.සූරියබණ්ඩාර මහතා පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img