තවත්
    මුල් පිටුවදේශීය පුවත්දුමින්ද නාගමුව අත්අඩංගුවට

    දුමින්ද නාගමුව අත්අඩංගුවට

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව කඩුවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදලව නිකුත්කර ඇති විවෘත වරෙන්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ අද බොරැල්ල ප්‍රදේශයේදීය.

    කඩුවෙල අධිකරණය ඉදිරිපිට ඉකුත් නොවැම්බර් 09 වෙනිදා පැවැති උද්ඝෝෂණයක් අතර තුර අධිකරණයට අපහාස වන අන්දමින් නිර්මාණය කළ ආකෘතියක් අධිකරණ නාම පුවරුවේ සවිකිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකට අදාලව මෙම වරෙන්තුව නිකුත්කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img