තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කෙරේ

    සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කෙරේ

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත්කර තිබේ.

    ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img