fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාරියපොළ ප්‍රාදේශීය සභා සභාපති ඉවත් කරයි

    වාරියපොළ ප්‍රාදේශීය සභා සභාපති ඉවත් කරයි

    වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.එම්. තිලකරත්න බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

    ඒ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසිනි.

    ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලැබූ සියලූ චෝදනාවලට වැරදිකරු බව පරීක්‍ෂණවලින් හෙළිවීමෙන් පසු ඔහු ඉවත් කරමින් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    2261-04-S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.