තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුකුළු මස් - බිත්තර මිලත් අඩුවෙයි

    කුකුළු මස් – බිත්තර මිලත් අඩුවෙයි

    කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 50 කින් සහ බිත්තරයක් රුපියල් 2 කින්
    අඩු කිරීමට ව්‍යාපාරිකයින් එකඟතාව පළ කර ඇති බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා සඳහන් කරයි.

    සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනය කිරීමට පියවර ගැනීමත් සමඟ ව්‍යාපාරිකයන් කුකුළු මස් හා බිත්තර මිල අඩුකිරීමට එකගවූ බව ඔහු newswaveLK වෙත පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img