තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය ආයතනවලට සේවකයන් කැඳවීමේ වෙනසක්

    රාජ්‍ය ආයතනවලට සේවකයන් කැඳවීමේ වෙනසක්

    කොවිඩ් වසංගතය හේතුවෙන් මෙතෙක් පැවති රාජ්‍ය ආයතනවලට සේවකයන් ගෙන්වීමේ ක්‍රමවේදය ජනවාරි 3 වැනිදා සිට වෙනස් කෙරේ.

    ඒ අනුව එදින සිට සියලුම රාජ්‍ය සේවකයින් ආයතන වෙත කැඳවන ලෙස දන්වමින් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අද (30) චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

    මෙතෙක් එය සිදුවූයේ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි අත්‍යාවශ්‍ය සේවකයින් සංඛ්‍යාව පමණක් ගෙන්වමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img