fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩිවූ කිරිපිටි මිල ගණන් මෙන්න

    වැඩිවූ කිරිපිටි මිල ගණන් මෙන්න

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 150කින් ඉහළ දැමේ.

    ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් ඉහළ දැමීමට ද පියවර ගෙන තිබේ.

    කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය මේ බව නිවේදනය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.