තවත්

    භූ චලනයක්

    ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ ඊසාන දිග ප්‍රදේශයේ කිලෝමීටර් 300ක් ඔබ්බෙන් මුහුදේ භූ චලනයක් හටගෙන තිබේ.

    එය රිච්ටර් මාපාංකයේ 4.3ක අගයක් ලෙස සටහන්ව ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යංශය සඳහන් කර ඇත.

    එමගින් සුනාමි අවදානමක් මතුව නොමැති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img