තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කිරිපිටි මිල හෙටින් පසු තවත් ගණන් උස්සයි

    කිරිපිටි මිල හෙටින් පසු තවත් ගණන් උස්සයි

    ආනයනික කිරිපිටි වර්ගවල මිල හෙට (30) දිනයේ සිට ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

    එම වැඩිවන මිල ගණන් සම්බන්ධයෙන් හෙට දිනයේ දී ප්‍රකාශ කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේය.

    ඉකුත් ඔක්තෝම්බර් මස 15 වෙනිදා ආනයනික කිරිපිටි මිල ඉහළ දැමිණි.

    ඒ අනුව මේ වන විට වෙළෙඳපොළ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රු. 470ක් සහ කිලෝග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රු. 1,170ක් වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img