fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉපලෝගම සභාපතිත් කොරෝනාවට බිලි

    ඉපලෝගම සභාපතිත් කොරෝනාවට බිලි

    අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධන මහතා කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගොස් තිබේ.

    අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රතිකාර ඒකකයේ දින 20 ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී 28 දා පස්වරුවේ ඒ මහතා ජීවිතක්ෂට පත්ව ඇත.

    නිහාල් තිලකවර්ධන මහතා 67 වන වියේ පසුවූ දෙදරු පියෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    පෙර ලිපියA5 අලුත් වූ හැටි
    ඊළඟ ලිපියහදවතේ රිද්මය

    ඔබේ අදහස් දක්වන්න.