තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්7 ශ්‍රේණියට දරුවා ගන්න අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට

    7 ශ්‍රේණියට දරුවා ගන්න අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට

    ගම්පහ තක්ෂිලා විදුහලේ විදුහල්පතිවරයා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා සිටියදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    07 ශ්‍රේණියට ශිෂ්‍යයෙකු ඇතුළත් කර ගැනීමට රුපියල් 200,000 ක් ඔහු ඉල්ලා සිට ඇති අතර ඉන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img