තවත්
    මුල් පිටුවCOVIDමෙරට ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් ඉහළට

    මෙරට ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් ඉහළට

    ශ්‍රී ලංකාව තුළ Omicron ප්‍රභේදය වැළඳී ඇති බවට තහවුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව අද වන විට 07 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද දින තවත් Omicron COVID-19 වෛරස ප්‍රභේදය ආසාදිතයින් 03 ක් සොයා ගැනීමත් සමඟයි.

    ලෝකයම වෙළාගත් ඩෙල්ටා ප්‍රභේදයට වඩා කිහිප ගුණයකින් මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img