තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැඩි ආරක්ෂාවක් මැද චීන තානාපති උතුරේ ගිහින් කළ දේ..

    දැඩි ආරක්ෂාවක් මැද චීන තානාපති උතුරේ ගිහින් කළ දේ..

    මෙරට චීන තානාපති කුයි ශෙන්හොං මහතා උතුරේ දින තුනක සංචාරයක් අද(15) ආරම්භ කළේය.

    හමුදාවේ දැඩි ආරක්ෂාවක් සහිතව සංචාරය ඔහුගේ සංචාරය ආරම්භවන්නේ වව්නියාවේ සිටය. පේදුරුතුඩුවේ බොහෝ වේලාවක් අද දින ගත කළ චීන තානාපතිවරයා යාපනය පුස්තකාලයද නිරීක්ෂණය කළේය. අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාරවරයා මුණ ගැසුණි.

    අද රාත්‍රියේ ඒ මහතා යාපනයේ ගතකරන අතර හෙට දිනයේ යාපනය අර්ධද්වීපයේ බොහෝ ස්ථානවල සංචාරයේ නිරත වීමට නියමිතය.

    පේදුරුතුඩුවේ ඔහු ගතකළ කාලය තුළ ඩ්‍රෝන කැමරාවක් උඩු ගුවනේ සැරිසරා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img