තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුරුත්තෙට්ටුවේ හිමිට විරෝධය දැක්වීමට කොළඹ සරසවි විද්‍යා ආචාර්යරවරු ගත් තීරණය

    මුරුත්තෙට්ටුවේ හිමිට විරෝධය දැක්වීමට කොළඹ සරසවි විද්‍යා ආචාර්යරවරු ගත් තීරණය

    කොළඹ විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවය සඳහා එහි විද්‍යා ආචාර්යවරුන්ගේ සංගමය සාමාජිකයන් සහභාගි නොවීමට ඒකමතිකව තීරණය කර තිබේ.

    ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊට සහභාගි වන බැවින් උන්වන්සේගේ පත්වීමට අප්‍රසාදය පළකිරීම උදෙසා බව එම සංගමය පවසයි.

    පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත්කිරීම සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා ආචාර්යවරුන්ගේ සංගමය (UCSTA) මුල් අවස්ථාවේදී ද විරෝධය පළකර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img