තවත්
    මුල් පිටුවදේශීය පුවත්දක්ෂිණ අධීවේගයේ අනතුරින් පියා සහ දියණිය මරුට

    දක්ෂිණ අධීවේගයේ අනතුරින් පියා සහ දියණිය මරුට

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය, ගැලනිගම ප්‍රදේශයේදී අද (15) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය මියගොස් තිබේ.

    අනතුරින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇත.

    කතරගම වන්දනාවේ ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු මෙම මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව තිබේ..

    බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි දියණිය ක් සහ 39 හැවරදි ඇගේ පියා මෙසේ සිය ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img