තවත්
    මුල් පිටුවදේශීය පුවත්පුද්ගලික සංචාරයකට බැසිල් රටින් පිට යයි

    පුද්ගලික සංචාරයකට බැසිල් රටින් පිට යයි

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පුද්ගලික සංචාරයක් සඳහා අද (15)අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

    අලුයම 2.55 ට ඔහු එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

    ඩුබායි සිට ඒ මහතා අමෙරිකාව බලා ගමන් කෙරනු ඇති බව තතුදත් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img