අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී එම්.එස්.තවුෆික් මහතාව පක්ෂයේ ඔහු දැරූ තනතුරුවලින් ඉවත්කර තිබේ.
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ උත්තරීතර මණ්ඩලයේද සාමාජිකයෙක් වන ඔහු ඒ අනුව එම සාමාජිකධූරයෙන්ද ඉවත්කර ඇත.