fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පක්ෂයේ තනතුරුවලින් නෙරපයි

    මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පක්ෂයේ තනතුරුවලින් නෙරපයි

    අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුෆික් මහතාව පක්ෂයේ ඔහු දැරූ තනතුරුවලින් ඉවත්කර තිබේ.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේද සාමාජිකයෙක් වන ඔහු ඒ අනුව එම සාමාජිකධූරයෙන්ද ඉවත්කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.