තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පක්ෂයේ තනතුරුවලින් නෙරපයි

    මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පක්ෂයේ තනතුරුවලින් නෙරපයි

    අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුෆික් මහතාව පක්ෂයේ ඔහු දැරූ තනතුරුවලින් ඉවත්කර තිබේ.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේද සාමාජිකයෙක් වන ඔහු ඒ අනුව එම සාමාජිකධූරයෙන්ද ඉවත්කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img