තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සරසවි සිසුන් සියලල‍ෝම ජනවාරියේ සිට කැඳවයි

    සරසවි සිසුන් සියලල‍ෝම ජනවාරියේ සිට කැඳවයි

    සියලුම විශ්වවිද්‍යාල සිසුන් ජනවාරි මාසයේ සිට අධ්‍යයන කටයුතුවල නිරතවීම සඳහා නැවත විශ්වවිද්‍යාලවලට කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පවසයි.

    නව OMICRON ප්‍රභේදය විශාල අවදානමක් ඇති නොකරන්නේ නම් මෙම පියවර ගන්නා බව ඔවුහු පෙන්වා දෙති.

    මේ වන විටත් ශිෂ්‍ය ජනගහනයෙන් 25%ක් යළි විශ්වවිද්‍යාලවලට කැඳවා ඇත.

    ඇතැම් විශ්වවිද්‍යාලවල නේවාසිකාගාරවල සිසුන් 3000කට අධික ප්‍රමාණයක් සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img