තවත්
    මුල් පිටුවCOVIDඅප්‍රිකානු රටවලට පනවා තිබූ සංචාරක තහනම ඉවතට - තවත් සීමා ලිහිල් වෙයි

    අප්‍රිකානු රටවලට පනවා තිබූ සංචාරක තහනම ඉවතට – තවත් සීමා ලිහිල් වෙයි

    දකුණු අප්‍රිකානු රටවල් 6කට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබේ.

    ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හමු වීම හේතුවෙන් මෙම රටවලට සංචාරක තහනමක් පැනවීමට ලොව බොහෝ රටවල් පියවර ගෙන තිබුණි.

    ඔමික්‍රෝන් පිළිබඳ පර්යේෂණ වාර්තාව පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කිරීමත් සමඟ ඒ ඒ රටවලට පැනවූ සංචාරක සීමා ලිහිල් කිරීමට රටවල් කටයුතු කරමින් සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img