තවත්

    2022 අයවැය සම්මතයි

    2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි.

    ඒ අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් ඊට පක්ෂව වැඩි ඡන්ද 93ක් ලබාගනිමිනි.

    අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ලබා තිබුණි.

    විපක්ෂව ලැබු ඡන්ද ගණන 64 කි.

    පාර්ලිමේන්තුවේ කටයුතු 2022 ජනවාරි 11 වැනි දින පෙරවරු 10 දක්වා කල්තැබිණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img