fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සිට විදුලි කප්පාදු නෑ

    අද සිට විදුලි කප්පාදු නෑ

    අද සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කරයි.

    නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන බැවින් විදුලි කප්පාදුව නවතා දැමෙන බව එම අමාත්‍යාංශය පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.