fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් කාන්දු 244ක් - ගෑස් කමිටුවෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්

    ගෑස් කාන්දු 244ක් – ගෑස් කමිටුවෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්

    ගෑස් සිලින්ඩරවල කාන්දුවීම් පරීක්ෂා කිරීම නොකරන ලෙසට ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරා යෑම පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ කමිටුව ජනතාව වෙත දන්වා තිබේ.

    එම කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ගෑස් පිපිරීම් පිළිබඳ සහ ඒ සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පහත නිවේදනය නිකුත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.